සංසාරෙන් එතරවෙන්නහන්තානට ගොඩ බහින්නහඳත් අරන් මං එනවාඋඹේ හිසට එළිය දෙන්නඒ එළියෙන් අකුරු අරන්කවි ලිය ලිය ගුලිකරන්නමහවැලියේ අක්බාරෙන්ඒ ගුලි වතුරට දමන්න
සංසාරෙන් එතරවෙන්න
ReplyDeleteහන්තානට ගොඩ බහින්න
හඳත් අරන් මං එනවා
උඹේ හිසට එළිය දෙන්න
ඒ එළියෙන් අකුරු අරන්
කවි ලිය ලිය ගුලිකරන්න
මහවැලියේ අක්බාරෙන්
ඒ ගුලි වතුරට දමන්න