....ගොළුවෙක්මි....
ගහක පිපෙනා මලක රුව ගුණ
ගසක් කෙලෙසක කියා දෝ
පුදසුනක ඇති මලක සිසිලස
අසුන කෙලෙසක කියා දෝ
සිතක නැගෙනා දයාබරකම
සිතක් කෙලෙසක කියා දෝ
හදක ලියැවෙන කවක පද වැල්
හදක් කෙලෙසක ගයා දෝ.......
මරතෝන්ඩි රටා
මරතෝන්ඩි රටා
Title
Tuesday, January 27, 2015
Monday, January 26, 2015
Friday, January 23, 2015
Thursday, January 22, 2015
Monday, January 19, 2015
Subscribe to:
Posts (Atom)




