තිත්ත කළුවර
පාලු අහසට
පේවි පේවී
මෝදු වී නුඹ
එළිය කළ වග
අඳුරු අහස ම....
නොදුටු මුත් නුඹ....!
නුඹේ එළියෙන්
සුපිපි වන මල්
නුඹේ එළියෙන්
මග සොයාගත්
සිහිල් ගඟ දිය
නුඹේ එළියෙන්
සුවය විඳි ඒ
සිරි යහන් ගැබ්
ලියා ඇත ඒ
සොඳුරු මතකය
දුකට හඬනා
තාරකාවල,,,,,,,,
නුඹේ එළියෙන්
සුපිපි වන මල්
නුඹේ එළියෙන්
මග සොයාගත්
සිහිල් ගඟ දිය
නුඹේ එළියෙන්
සුවය විඳි ඒ
සිරි යහන් ගැබ්
ලියා ඇත ඒ
සොඳුරු මතකය
දුකට හඬනා
තාරකාවල,,,,,,,,
No comments:
Post a Comment