සෑම මලක ම බර දරන් නම්
කටු ගොඩක දුක් සෝ දරන් නම්
අතු ඉති ද පත්‍රික දරන් නම්
නුඹේ බර උහුලණු කෙසේ මම්
මට ගොඩක් දුර නබෝ ගැබ සිට
නුඹත් එන්නේ ඇය සොයා ගෙන
ඉතිං කාටත් හොරෙන් අරගන්
මට අයිති නැති අගේ රොන් සුණු
නුඹත් එන්නේ ඇය සොයා ගෙන
ඉතිං කාටත් හොරෙන් අරගන්
මට අයිති නැති අගේ රොන් සුණු
No comments:
Post a Comment