අතීතය මා සමග ගෙවුණකි
කොහේ කොතැනදී හමු වුන්නේදැයි
තාම හරි හැටි මතක නැති හැටි
අතීතය මම කරමි ඇරයුම්
කොහේ කතැනක සිටියමුත් උඹ
මා රැගෙන යනු මැනවි සපැමිණ
කුරිරු වත්මන දකින හැම විට
බයෙන් තැති ගෙන ගුලි ගැසෙන්නෙමි
අතීතය මා රැගෙන යනු මැන
උඹේ තුරුලේ තුරුලුවන්නට............
බයෙන් තැති ගෙන ගුලි ගැසෙන්නෙමි
අතීතය මා රැගෙන යනු මැන
උඹේ තුරුලේ තුරුලුවන්නට............
No comments:
Post a Comment