මරතෝන්ඩි රටා
මරතෝන්ඩි රටා
Title
Monday, January 26, 2015
...හීන ඇහිඳින යාළුවො....
හීන ඇහිදින්න පුළුවන්
මොන බොරුවක් ද
එහෙමනම්
උඹ වීසිකරල ගිය හීන
ඔක්කොම ඇහිඳින්න තිබුණා
අනික අපි මවපු හීන ඔක්කොම
බයක් නැතුව වීසිකරෙ
කවදාවත් හීන ඇහිඳින්න
බැරිබව දන්නා හින්දනේ.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment