මරතෝන්ඩි රටා

මරතෝන්ඩි රටා
Title

Thursday, January 22, 2015

....උඩු ගම් බලා එනකම්.......

වැව් තාව හැඩ කෙරූ
තුමුල රුක් සෙවන යට
අපි පැතූ පැතුම් මල්
වැවට බර නැතුව ඇති
තුමුල තුරු පත්ත්‍රික ද
වැව් දියට මුසු වෙලා
පාත ගම් බලා ගියෙ
ඒ හින්ද වෙන්න ඇති

No comments:

Post a Comment