මරතෝන්ඩි රටා

මරතෝන්ඩි රටා
Title

Saturday, January 17, 2015

...අකුණ....
නෙත් කවුළු විවර කර
පැමිණ හද කුටිය වෙත
කළුවර ම අරක් ගත්
හද එළිය කළ මැනව

කළු වලාකුළුවලට
පෙම් කළත් නුඹ තාම
වැසි නොදී ගිය අරුම
අමතකව නෑ නේද
හද කුටිය වෙත පැමිණ
අඳුර පහ කළ මැනව
නුඹ සෙවූ පෙම් වැස්ස
උණු කඳුළු සේ පුදමි....//

No comments:

Post a Comment