යතාර්ථයේ සැතපීමට
හුරු පුරුදු වුණු මාව
සිහින ලොවකට වැඩම්මුවේ
සැනසීමක් ලැබ දන්න ද
....මදුවිත...
යතාර්ථයේ සැතපීමට
හුරු පුරුදු වුණු මාව
අධි යතාර්ථයට වැඩම්මුවේ
සැනසීමක් ලැබ දන්න ද
යතාර්ථයේ සැතපීමට
හුරු පුරුදු වුණු මාව
අධි යතාර්ථයට වැඩම්මුවේ
සැනසීමක් ලැබ දන්න ද
No comments:
Post a Comment